බොරැල්ලේ වැටළීමක් අතරතුර වෙඩි වැදීමෙන් කාන්තාවක් මරුට

බොරැල්ල, සහස්පුර නිවාස සංකීර්ණයේදී වෙඩි වැදීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (13) රාත්‍රියේදී එම ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් සිදුකළ මත්ද්‍රව්‍ය වැටළීමක් අතරතුර ආරක්ෂක අංශ සාමාජිකයකුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් මෙම වෙඩි වැදීම සිදුව ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ 25 හැවිරිදි කාන්තාවක් බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...