දියවන්නා ඔයෙන් කාන්තා මළ සිරුරක් හමුවෙයි

පාර්ලිමේන්තු වටරවුම ආසන්නයෙහි දියවන්නා ඔයෙහි තිබී තරුණ කාන්තාවකගේ මළ සිරුරක් හමුවී ඇති බව වැලිකඩ පොලීසිය පවසයි.

පොල්දූව තොටුපළ ආසන්නයෙහි දියේ පාවෙමින් තිබී මෙම කාන්තා මළ සිරුර හමුව ඇති අතර ඇය කවුරුන්දැයි මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි වැලිකඩ පොලිසිය සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...