තුර්කි-සිරියා භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 40,000 පසු කරයි! (Latest Update)

Date:

තුර්කි-සිරියා භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 40,000 පමණ ඉක්මා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුර්කිය තුළ පුද්ගලයින් 35,418 ක් මියගොස් ඇති අතර සිරියාවේ 5,800 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සිරියානු රජය ප්‍රකාශ කරයි.

සියවසක ඇතිවූ දරුණුතම ස්වභාවික ව්‍යසනය ලෙස මෙම තුර්කි-සිරියා භූකම්පනය හැඳින්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.


නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිකී මිනාජ් ගේ අලුත්ම ට්‍රම්ප් වෙස් පෙරළිය! 

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW): ඉකුත් ඉරුදින ෆීනික්ස්...

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...