තුර්කි-සිරියා භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 40,000 පමණ ඉක්මා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුර්කිය තුළ පුද්ගලයින් 35,418 ක් මියගොස් ඇති අතර සිරියාවේ 5,800 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සිරියානු රජය ප්‍රකාශ කරයි.
සියවසක ඇතිවූ දරුණුතම ස්වභාවික ව්‍යසනය ලෙස මෙම තුර්කි-සිරියා භූකම්පනය හැඳින්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
නිපුනි ලියනගේ