පුවත් පොලිස් ලොක්කන් පස් දෙනෙකුට හදිසි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු February 16, 2023 544 හදිසි සේවා අවශ්‍යතා මත ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැනුම් දීම පරිදි ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු ලබාදී ඇති බව සඳහන්. RN TagsLanka News WebSri Lankaශ්‍රී ලංකා පොලීසිය Previous articleඇමරිකානු VIP නියෝජිත පිරිසක් දිවයිනට පැමිණ ජනපති රනිල් හමුවෙලා ?Next articleපැනමාහි බස් රථ අනතුරුකින් සංක්‍රමණිකයන් 39 දෙනෙකු මිය යයි Share post: FacebookXPinterestWhatsApp Popular ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි වත්මන් ශ්‍රී ලංකාව උසස් ජීවන තත්ත්වයක් හිමි රටක් බවට පත්වීමේ පරිවර්තනීය ගමනකට අවතීර්ණ වෙලා – සන්තෝෂ් ජා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ! එල් – නිනෝ තත්ත්වයේ ප්‍රබල වර්ධනයක් සමඟ මෙම මාසය අවසන් වන විට දිවයින පුරා කාලගුණයේ වෙනසක් – කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රකාශයක්! ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව! More like thisRelated ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි Sashikala Madhushani - September 16, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු... වත්මන් ශ්‍රී ලංකාව උසස් ජීවන තත්ත්වයක් හිමි රටක් බවට පත්වීමේ පරිවර්තනීය ගමනකට අවතීර්ණ වෙලා – සන්තෝෂ් ජා Rashika Sandamali - September 16, 2026 රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ඉන්දියාව... ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ! ASK - September 16, 2026 කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන... එල් – නිනෝ තත්ත්වයේ ප්‍රබල වර්ධනයක් සමඟ මෙම මාසය අවසන් වන විට දිවයින පුරා කාලගුණයේ වෙනසක් – කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රකාශයක්! ASK - September 16, 2026 ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එල් - නිනෝ තත්වය ප්‍රබල මට්ටමට වර්ධනය...