ඡන්දය කල් දැමීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ නිරෝගි බව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් – නිදහස ජනතා සන්ධානය

Date:

නිදහස ජනතා සන්ධානය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ පළාත් පාළන ඡන්දය දින නියමයක් නොමැතිව කල් දැමීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ නිරෝගි බව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් බවයි.

එබැවින් ස්ථාවර නියෝග 16 යටතේ වහාම පාර්ලිමේන්තුව කැදවීමේ අවශ්‍යතාවය සහ එය ඉටුකරන ලෙස දනවා නිදහස ජනතා සංධානය විසින් අග්‍රාමාත්‍යවරයාට සහ කතානායකවරයාට ඉල්ලිමක් කර ඇත. එම ලිපිය පහතින් දැක්වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...