සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල ඇතුළු දීමනාවන්හි 15% ක කප්පාදුවක් …

Date:

සෞඛ්‍ය අමාත්‍යාංශය නවතම චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එයින් දැක්වෙන්නේ සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල ඇතුළු දීමනා 15% කින් කප්පාදු කරනා බවයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මහතා සඳහන් කළේ සෞඛ්‍ය සේවකයින් පවසන්නේ, ඉන් තම මාසික වැටුපට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත්,
මෙම තීරණයෙන් සෞඛ්‍ය සේවය බලවත් තර්ජනයකට ලක්වන බවයි. මෙම තීරණය වහා ඉවත් කර ගත යුතු බවද ඔවුන් පෙන්වා දේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් පසු විශේෂ ගොවිපළක් වන...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ ,LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...