පුවත් තැපැල් ඡන්දය කල් යයි… February 17, 2023 FacebookXPinterestWhatsApp පෙබරවාරි මස 22,23,24 සහ 28 යන දිනවලදී සිදුකිරීමට නියමිතව තිබූ තැපැල් ඡන්දය සලකුණු කිරීම කල්දැමීමට තීරණය කළ බව මැතිවරණ කොමිසම පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ බව දැනුම්දී ඇත. රෂිකා හෙන්නායක