ඉදි කිරීම් ක්ෂේත්‍රයේ සේවා රැසක් බිඳ වැටීමට විදුලි බිල හරස් වෙලා….

Date:

ශ්‍රී ලංකා ජාතික ඉදි කිරීම් සංගමය පවසන්නේ විදුලි බිල වැඩි වීමත් සමඟ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ සේවා රැසක් බිඳ වැටීමේ අවදානමක් මතුව ඇති බවයි . එහි සභාපති සුසන්ත ලියනාරච්චි පැවසුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අත්‍යාවශ්‍ය බොහෝ සේවා වෙනුවෙන් විදුලි බලය භාවිත කරන බවයි.

මෙහිදී සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ විදුලි බිල වැඩි කිරීමෙන් වැඩිම බලපෑමක් එල්ල වන්නේ කර්මාන්ත අංශයට බවයි .

විදුලි බිල වැඩි කිරීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්පූර්ණයෙන් බිඳ වැටෙන බව ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදයේ සභාපති ටානියා එස් අබේසුන්දර මහතා ද සඳහන් කරයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දයාසිරි අදත් ඇවිලෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂ...

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...