ලංකාවට පැමිණි පසු සටනක් ආරම්භ කරනවා – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක

Date:

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ විදුලි බිල වැඩි කිරීමට එරෙහිව තමන් ශ්‍රී ලංකාවට පැමිණි පසු සටනක් ආරම්භ කරන බවයි.

ඕස්ට්‍රේලියාවේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසා ඇත්තේ විදුලි බිල වැඩි කිරීමේ තීරණය ආපසු හැරවීමට තමන්ට බොහෝ දුරට හැකිවනු ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...