යුක්රේනයේ දී රුසියානු වග්නර් කුලී හේවායන් 30,000 ක් මරුට!

ඉසුරු පරාක්‍රම

ලෝකය (Outbound Today): රුසියානු කුලී හේවා සමාගමක් වන වග්නර් ගෘෘප් වෙතින් යුක්රේනයේ යොදවා ඇති බලකාවල සාමාජිකයන් 30,000 කට අධික පිරිසක් ඝාතනයට ලක්ව ඇති බව ඇමරිකානු ධවල මන්දිරය ප්‍රකාශ කරයි. 

රුසියානු පෞද්ගලික පැරාමිලිටරි සංවිධානයක් වන වග්නර් ගෘෘප් විසින් කුලී පදනම මත සොල්දාදුවන් රුසියානු යුධ මෙහෙයුම්වලට ලබා දෙන අතර, යුක්රේන – රුසියානු යුධ තත්ත්වය හමුවේ මෙම වග්නර් හමුදා භට කණ්ඩායම් යුක්රේනයේ යොදවා තිබෙන්නේ රුසියානු හමුදාවල සහායට වේ.

එක්සත් ජනපදය ඇස්තමේන්තු කරන්නේ, ඉකුත් දෙසැම්බර් මාසයේ සිට රුසියාව විසින් යුක්රේනයේ යොදවා තිබෙන මෙම වග්නර් සොල්දාදුවන්ගෙන් මිය ගිය සියයට 90ක් ම විවිධ වැරදිවලට වරදකරුවන් වූ පුද්ගලයන් බවයි.

ඡායාරූප: shutterstock

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...