මාර්තු මස 09 මැතිවරණය නෑ – මැතිවරණ කොමිෂන් සභාව

Date:

මැතිවරණ කොමිෂන් සභාව නිවෙදනය කර සිටින්නේ පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වෙනිදා නොපැවැත්වෙන බවත්, එම ජන්ද විමසීම පැවැත්වෙන දිනය පිළිබඳව මාර්තු මස 03 වෙනිදා දැනුම් දෙන බවයි.

මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණක් මෙයට හේතුව බව එම නිවෙදනයේ දැක්වෙයි .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි ඔටුන්න හිමි කුමරුගේ ධවල මන්දිර සංචාරයට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන අවි ගනුදෙනුවකට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදිහි ඔටුන්න...

සාධාරණ ක්‍රීඩා තරුව තේරීම අවසන් තිදෙනා දක්වා කෙටි කෙරේ – තීරණය 29 වන දා

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

මෙහෙමත් රැලි ….

මත්ද්‍රව්‍ය වසංගතය යනු රැකියා වියුක්තිය, නාගරික පැල්පත් වැඩිවීම, නූගත්කම...

තැපෑලට වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18) දින...