ජනාධිපති මුක්තියට මුවා වී ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ ඡන්ද අයිතියත් හාස්‍යයට ලක්කලා – මුජිබර් රහුමාන්

සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ දී කියා සිටියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගොස් වරප්‍රසාදවලට, ජනාධිපති මුක්තියට මුවා වී ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ ඡන්ද අයිතියත් හාස්‍යයට ලක්කළ බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය හෑල්ලු කරමින් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බවයි.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී රහුමාන් මහතා කියා සිටියේ, ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සැලකිල්ලට ගැනීමේදි රට බරපතල තත්ත්වයකට පත්වීමේ අවධානමක් පවතින බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...