තානාපති කාර්යාලය වසා දමා ඇෆ්ගනිස්තානයේ ශ්‍රී ලංකා තානාපති ගෙදර එයි!

Date:

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසාදමා තිබෙනවා. ඇෆ්ගන් පාලනය තලේබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීමෙන් පසු ඇති වූ අර්බුදකාරී තත්වය හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.

තානාපති කාර්යාලයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමට සුදුසු වාතාවරණයක් එහි නොමැති බවට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

තලේබාන් සංවිධානය විසින් එරට පාලන බලය හිමිකර ගනිමින් කාබුල් අගනුවර අත්පත් කර ගැනීමත් සමග එරට සිටි ශ්‍රී ලංකා තානාපතිවරයා පෞද්ගලික නිවාඩු ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණියේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...

ජොන්ස්ටන්ට අදත් ඇප නෑ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු...

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...