ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩබලන මහ ලේකම්වරයෙක්

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එම පක්ෂය සඳහා වැඩබලන මහ ලේකම්වරයෙකු පත්කර ඇති අතර

එලෙස පත්කර ඇත්තේ මධ්‍යම පළාත් හිටපු මහ ඇමතිවරයෙක් වන එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මහතාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් ඒකනායක මහතා එම පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධුරය සඳහා පත්කර ඇත.
 

රෂිකා හෙන්නයක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටැන්සානියාවේ  Natron  විලේ ඇති අත්භූත රහස්….

රෂිකා හෙන්නායක ජනවාරි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටැන්සානියාවේ පිහිටි...

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...