චලකගේ “සමනල කවුළු තටු” පිළිබඳ කතිකාව 25 වනදා

Date:

චලක ප්‍රමුදිත ලුණුවිලගේ විසින් රචිත ‘සමනල කවුළු තටු’ කාව්‍ය සංග්‍රහය පිළිබඳ කතිකාව 2023 මාර්තු මස 25 වැනි සෙනසුරාදා ප.ව. 02.30ට බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

මූලික අදහස් දැක්වීම –

  • මහේෂ් හපුගොඩ
  • තනුජා ජයවර්ධන

මෙහෙයවීම –

ලහිරු කිතලගම

මෙම අවස්ථාවට සහභාගී වන මෙන් චලක ප්‍රමුදිත ලුණුවිලගේ ඔබ සැමට ආරාධනා කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට විශිෂ්ඨ සම්මානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW: People's Excellency Awards 2025...

ධාවන පථයට අමුතුවෙන් සිදු වීමට හානියක් නැත – ක්‍රීඩා අමාත්‍යංශය කියයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: මෙම සංගීත ප්‍රසංගය දෙසැ...

“බලය” පිළිබඳ කතන්දර : පැණි වරකාවලට හෙන ගැසීම

හිරු නාලිකාවට ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊට...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...