නැග්ග රුපියල යළි බහී …

Date:

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (10) දිනයේදී පහළ බැස තිබේ.

ඒ අනුව අද දිනයේදී ශ්‍රී ලංකා මහබැංකුවේ විනිමය අනුපාත සටහන අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 311.62 ක් සහ විකුණුම් මිල 328.90ක් වශයෙන් සටහන් විය.

ගතවූ සතිය තුළ ඩොලරයේ මිල වෙනස් වුණේ පහත ආකාරයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට විශිෂ්ඨ සම්මානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW: People's Excellency Awards 2025...

ධාවන පථයට අමුතුවෙන් සිදු වීමට හානියක් නැත – ක්‍රීඩා අමාත්‍යංශය කියයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: මෙම සංගීත ප්‍රසංගය දෙසැ...

“බලය” පිළිබඳ කතන්දර : පැණි වරකාවලට හෙන ගැසීම

හිරු නාලිකාවට ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊට...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...