විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලුත්ම ගැහිල්ල මෙන්න! (VIDEO)

Date:

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් විදෙස් ගතවීමට පෙර අය කරන රක්ෂණ මුදල ඩොලර් 51 වෙනුවට එය ඩොලර් 141 දක්වා වැඩි කර විදෙස් ගතවීමට පෙරම අහිංසක ජනතාවගෙන් කප්පම් ගන්නා බව ජාතික ජන බලවේගයේ අද (11) පැවති මාධ්‍ය හමුවේදී වසන්ත සමරසිංහ මහතා අනාවරණය කළේය.

මේ අතර විදේශ සේවා සෙස්‌ බද්ද ලෙස රු.47049ක මුදලක් අයකරන අතර සාමාන්‍යයෙන් සෙස් බද්දක් අයකරනු ලබන අදාළ කර්මාන්තයේ උන්නතිය වෙනුවන වන නමුත් මෙම සෙස් බද්ද අයකරනු ලබන්නේ විදෙස් ගතවන මිනිසුන්ගෙන් යැපෙන ඇමතිවරුන්ට බවයි සමරසිංහ මහතා සඳහන් කළේ.

ඔවුන් මෙලෙස ජනතාවගෙන් කප්පම් ගන්නා අතර ජාතික ජන බලවේගයට අවලාද නගන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් ඔවුන්ට යාමට සිදුවන්නේ හිරගේවල්වලට බව දන්නා නිසාවෙන් බව ද ඔහු කියාසිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...