ප්‍රගීත්ව අතනොහැරී සන්ධ්‍යා – අතුරුදහන් කර වසර 12යි (VIDEO)

මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ප්‍රගීත් එක්නැළිගොඩ මහතාව අතුරුදහන් කර අද දවස වන විට වසර 12ක් ගතවෙනවා.

ඔහුගේ අතුරුදහන් වීමේ සම්බන්ධයෙන් සත්‍ය අනාවරණය කරගනිමින් සාධාරණය ඉටුකරගැනීම සඳහා ඔහුගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය විශාල උත්සාහයන් ගෙන ඇති අතර ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් ද මේ වන විට සිදුකර තිබෙනවා. එහෙත් එම සටන ඇය තවමත් නතර කර නැහැ.

සිය සැමියා අතුරුදහන් කර වසර 12ක් පිරෙන මොහොතේ අද ඇය මෝදර කෝවිලේ පූජාවක් පවත්වා තිබුණා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 01) දිනයේ සිට දිවයිනේ...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් දිල්ලි මහ ඇමතිනිය හමුවෙයි

මේ වනවිට දින පහක ඉන්දීය සංචාරයක නිරත වී සිටින...

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...