ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් පාර්ලිමේන්තු නියෝජිතයින් දෙදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.
ඒ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතාට ය.
ඒ අනුව ගතවූ සතියක කාලය තුළ කොවිඩ් ආසාදනය වූ පාර්ලිමේන්තු නියෝජිතයින් සංඛ්‍යාව 9ක් දක්වා ඉහළ ගොස් ඇත.
RN