සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් අලුත් වැඩක්

Date:

විදුර වික්‍රමානයක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවත් , මේ වනවිට විහාරස්ථාන 4කට සූර්ය පැනල සවිකර ඇති බවත්ය.

ඉන්දිය රජය ඒ සඳහා ඩොලර් මිලියන 10ක පරිත්‍යාගයක් ලබාදී ඇති බව ඔහු ප්‍රකාශ කළ අතර අමාත්‍යවරයා පැවසුවේ පළමු අදියරේදී අධ්‍යාපන මධ්‍යස්ථාන පවත්වාගෙන යන සියලු පූජනීය ස්ථානවල සූර්ය පැනල සවිකිරීමට සැලසුම් කර ඇති බවයි. වසරක් ඇතුළත සියලු ආගමික ස්ථානවලට සූර්ය පැනල සවිකිරිමට සැලසුම් කර ඇති බව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...