අවුරුදු නිවාඩුව අප්‍රේල් 05 වන දා

Date:

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන මස 05 වැනිදා පාසල්වලට නිවාඩු ලබා දෙන බවයි.

ලබන මස 17 වැනිදා යළිත් පාසල් ආරම්භ කරන බව පවසන අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, 2023 නව පාසල් වාරය මාර්තු 27 වැනිදා ආරම්භ වන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...