දිස්ත්‍රික්ක තුනකට නායයාමේ පළමු අදියරේ අවදානම් නිවේදන නිකුත් කෙරේ

ගතවූ පැය 24 තුළ මිලිමීටර් 75 කට අධික වර්ෂාතනයක් ඇදහැලීම හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයාමේ පළමු අදියරේ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ.

එසේ අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇත්තේ බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා ය.

RN