*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය

ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කළ අතර එහි සඳහන් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මගින් එම අනුමැතිය ලබාදුන් බවය. ඒ යටතේ ඩොලර් මිලියන 333ක් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබාගත හැකිය. මෙම පහසුකම ලැබීමත් සමඟ අනෙකුත් පාර්ශ්ව වලින් ද අරමුදල් සපයා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවෙයි.

මෙම මූල්‍ය පහසුකම මාස 48ක කාල රාමුවක් සඳහා බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය
?

https://www.imf.org/en/News/Articles/2023/03/20/pr2379-imf-executive-board-approves-under-the-new-eff-arrangement-for-sri-lanka

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan