අප්‍රේල් 25 ඡන්දය ගැන අවසන් තීරණයට අද විශේෂ සාකච්ඡාවක්

Date:

පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් 25 වන දින පවත්වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය අද (23) දිනයේදී ගැනීමට නියමිතව තිබේ.

ඒ සඳහා මැතිවරණ කොමිසම අද දිනයේදී සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.

එහිදී, ඡන්ද විමසීමට අදාළව මුදල් නිකුත් නොකිරීම, ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකිරීම යනාදී ගැටලු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ අදහස් විමසීමට නියමිතව ඇති අතර එම අදහස් ලබාගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රැස්වී අප්‍රේල් 25 ඡන්දය පවත්වන්නේද, එය කල් දමන්නේද, එය කල්දමනවා නම් කොපමණ කාලයට යන්න පිළිබඳ අවසන් තීරණ ගැනීමට කටයුතු කරනු ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...