හෑගොඩ YouTube කොලම-05: සුද්දෙක් සිංහල කතා කළොත් ශා ඒක මාරයි නේ-නීතීඥ අනුර හෑගොඩ

Date:

හෑගොඩ YouTube කොලම-05 එංගලන්තයේ ජීවත් වන අනුර හෑගොඩ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු මෙන්ම එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර් වරයෙකු ද වේ.

කොළඹ තර්ස්ටන් මහා විද්‍යාලයයේ උසස්පෙළ හදාරන අවදියේ ඔහු ‘දෙවො වස්සතු කාලෙන’ නමින් කාව්‍ය සංග්‍රහයක් එළි දැක්වීය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සංස්කරණය කල ‘විශ්ව’ සඟරාව ප්‍රකාශයට පත්කල ඔහු දැනට ‘ලන්ඩන් කවි සරණිය’ සංස්කරණය කරයි. බ්‍රිතාන්‍යයේ ‘ලංකා විත්ති’ පුවත්පතින් අරඹා, කොළඹ ඉරිදා ලක්බිම, ඉරිදා දිවයින, සිළුමිණ, Daily News පුවත්පත් වලට තීරු ලිපි ලියූ ඔහුගේ යූ ටියුබ් තීරු ලිපිය හෙවත් ‘යූ ටියුබ් කොලම’ මෙයයි. මෙයින් කාලීන මතයක් ඉදිරිපත් කිරීම මෙන්ම ජනකවි පිළිබඳව අගය කිරීමක් ද සිදු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...