ගිහි සමාජය හා පවත්වන සකල විධ ඇලීම් ගැටීම් භික්ෂුන්ට සපුරා තහනම්!

Date:

එහි දී බුදුන් ගිහියන් හමුවේ භික්ෂු චර්යාවන් පායන සඳකට උපමා කොට තිබේ.ඒ මෙලෙසිනි. “මහණෙනි,ගිහියන්ගේ නිවාස වලට යන විට සඳක් මෙන් යා යුතු වෙයි. ඔවුන් ගෙන් කය ඉවත් කරගෙනම , ඔවුන්ගෙන් සිත ඉවත් කරගෙනම යා යුතු වෙයි..

දායකයන් හා කුළුපගකම් ශේෂ කොට තබා නොගෙන.නිරතුරුවම ආගන්තුක වෙසින්ම යා යුතු වෙයි.යම් පුරුෂයෙකු ඉවුරු කඩා වැටුණු ලිඳක් සමීපයට හෝ භයානක කඳු ප්‍රපාතයක් සමීපයට හෝ  ඉවුරු සිඳී ගිය නදියක් සමීපයට ගොස්  කය ඈත් කරගෙනම ඒ වෙතට එබී බලන්නේ යම් සේ ද.

ඔබ ද ගිහියන්ගේ නිවෙස් වලට යන විට  පිළිපැදිය යුත්තේ ඒ ආකාරයටම ය” බුදුහු පැහැදිලිවම වදාරති.ඒ අනුව ගිහි සමාජය හා පවත්වන සකල විධ ඇලීම් ගැටීම් භික්ෂුන්ට  සපුරා තහනම් කොට තිබේ. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...