ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් අද

සටහන – රෂිකා හෙන්නායක

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් අද (24) පස්වරුවේ පැවැත්වේ.

කතානායකවරයා ප්‍රකාශ කළේ , එහිදී ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කරන බවයි. ස්වාධින කොමිෂන් සභා 10 ක් සඳහා නව සාමාජිකයින් පත් කිරීමට නියමත අතර ඒ සඳහා අයැදුම්පත් 1600කට අධික සංඛ්‍යාවක් ලැබී තිබුණි. එම අයැදුම්පත් පරීක්ෂා කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව කතානායකවරයා පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...