මන්දපෝෂණ තත්ත්වය අධීක්ෂණය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳව සොයාබැලීමටත් ඒ සඳහා ගතයුතු කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීමටත් හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් නම්කර තිබේ.

එහි සාමාජිකයින් වන්නේ,

වඩිවේල් සුරේෂ් මහතා (සභාපති)
නලීන් ප්‍රනාන්දු මහතා
සීතා අරඹේපොළ මහතා
අරවින්ද කුමාර් මහතා
ගීතා කුමාරසිංහ මහත්මිය
වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
ගයාශාන් නවනන්දන මහතා
සිවඥානම් ශ්‍රීදරන් මහතා
වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා
රෝහීණි කුමාරි විජේරත්න මහත්මිය
වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා
කිංග්ස් නෙල්සන් මහතා
මුදිතා ප්‍රිශාන්ති මහත්මිය
අලි සබ්රි රහීම් මහතා
කුමාරසිරි රත්නායක මහතා
රාජිකා වික්‍රමසිංහ මහත්මිය
වීරසුමන වීරසිංහ මහතා
මංජුලා දිසානායක මහත්මිය
මහාචාර්ය චරිත හේරත් මහතා
ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය
ජගත් සමරවික්‍රම මහතා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...