පානදුරේදී ගිලන්රථයකට වෙඩි ප්‍රහාරයක් !

Date:

පානදුර රෝහල අසලදී මීට ටික වේලාවකට පෙර ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

යතුරුපැදි දෙකකින් පැමිණි නාඳුනන පුද්ගලයින් සිව්දෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම වෙඩිතැබීමෙන් ගිලන් රථයට හානි සිදුව ඇති අතර කිසිවෙකු තුවාල ලබා නොමැති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...