ගෝඨා – මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණ චෝදනා එල්ල වූ DIG යළි සේවයේ පිහිටුවයි !

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළේයැයි චෝදනා කරමින් අත් අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කළ ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා යළි සේවයෙහි පිහිටුවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතාව පුත්තලම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති බව සඳහන්.

2018 වසරේදී නාමල් කුමාර නමැත්තෙකු කරන ලද චෝදනාවක් අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව අත් අඩංගුවට ගැනුණු අතර දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමෙන් අනතුරුව එම ඝාතන කුමන්ත්‍රණ චෝදනාව ඔප්පු කිරීමට සාක්ෂි නොමැති බව අනාවරණය වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...