ගොවීන්ට රුපියල් 20,000 ක කූපන් පතක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): යල කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා සහනාධාර මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.
ඊට අදාළ කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් , සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු එම සහනාධාරය ලබා දෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.

ඒ අනුව හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 20,000 ක කූපන් පතක් ගොවියෙකු වෙනුවෙන් නිකුත් කරනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : 'අස්වැසුම' ප්‍රතිලාභීන් සඳහා...

ලෝක සත්ව දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලෝක සත්ව...

ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය යළි ඉහළට

2026 වර්ෂයේ දෙවන කාර්තුවේ විරැකියා අනුපාතය සියයට 04 දක්වා...

උද්ඝෝෂණයකදී අත්අඩංගුවට ගත් ජන අරගල ව්‍යාපාරයේ 06 දෙනාට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අසීමිත බදු...