52වැනි අප්‍රේල් විරු සමරුව කළුතර නගර ශාලාවේදී

0
377

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): 52 වන අප්‍රේල් විරු සමරුව 2023 අප්‍රේල් 05 කළුතර නගර ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සංවිධානය කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස, බිමල් රත්නායක, සහ ජිනදාස කිතුලගොඩ, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.