රට ගොඩනගන ජාතික වැඩපිළිවෙලට සියලු පක්ෂ,නායකයින් කොන්දේසි විරහිතව අපි ගන්නවා – තිස්ස (VIDEO)

Date:

රට ගොඩනගන ජාතික වැඩපිළිවෙලට සියලු පක්ෂ සහ නායකයින් ගන්න හැකි නම් අපි කොන්දේසි විරහිතව ඔවුන් එක් කරගන්නා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ඇතැම් ජනතා අප්‍රසාදයට පත් පුද්ගලයින් සමඟ වැඩකිරීමට අවශ්‍යතාවක් නැතත් රට ගොඩගැනීම වෙනුවෙන් එක් ප්‍රතිපත්තියක්,ස්ථාවරයක් ක්‍රියාත්මක වීම දැකීමට අවශ්‍ය හෙයින් එලෙස එකතු කරගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම සමඟි ජන බලවේගය ඕනෑම මැතිවරණයකට සූදානම් අතර බිඳ වැටෙමින් තිබෙන රට ගොඩගැනීමට හැකි එකම දේශපාලන පක්ෂය වන්නේ සමඟි ජන බලවේගය බවද මන්ත්‍රීවරයා කියාසිටියි.

ඒ වෙනුවෙන් දැනටමත් ජාතික වැඩපිළිවෙලක් සකස් කරමින් තිබෙන බවයි ඔහු පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...