හිටපු නීතිපති දප්පුලව TID ය හමුවට කැඳවයි

Date:

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට අද (19) දිනයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව පසුපස කුමන්ත්‍රණයක් තිබූ බවට ඒ මහතා සිදුකර තිබුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...