නව කෘමි විශේෂයක් සොයා ගැනේ

Anglia Ruskin විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඇල්වින් හෙල්ඩන් බටහිර උගන්ඩාවේ Kibale ජාතික වනෝද්‍යානයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදී සිටියදී නව කෘමියෙක් සොයා ගන ඇත.ඔහු මෙම ලෝහමය පැහැයෙන් දිදුලන කෘමියා Phlogis kibalensis ලෙස නම් කර ඇත.

ෆ්ලෝගිස් කුලයට අයත් මෙම පලගැටි විෂේශය අවසන් වරට වාර්තා වී ඇත්තේ 1969 දී මධ්‍යම අප්‍රිකානු ජනරජයේ දිය.මිලිමීටර් 6.5 (අඟල් 0.24) මෙම කෘමියාට පැල්ලම් සහිත සිරුරක් ඇති අතර ,අද්විතීය හැඩැති ශරීරයක් පවතී.

ආචාර්ය හෙල්ඩන් 2015 සිට කිබාලේ වෙත ක්ෂේත්‍ර චාරිකා සිදු කරන අතර ඔහුගේ කාර්යයේ කොටසක් ලෙස උද්‍යානයේ කෘමීන් ලේඛනගත කිරීම, එහි සමනලුන්, උකුස්සන් සහ කුඩා කුරුමිණියන්ගේ පින්තූර සහති මාර්ගෝපදේශ නිර්මාණය කරයි.

ඔහු සිය මෙම සොයාගැනීම Zootaxa ප්‍රකාශනයේ හි ප්‍රකාශයට පත් කර ඇති අතර කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා කෞතුකාගාරයට එම නිදර්ශකය පරිත්‍යාග කර ඇත.

SAHAN HEWAGAMAGE OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...