ජලනි ප්‍රේමදාස මැතිණියගේ ජන්ම දින සැමරුම!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මැතිණියගේ ජන්ම දිනය පෙරේදා (18) දින යෙදී තිබුණු අතර ජන්ම දින සැමරුම අති සාර්ථක අන්දමින් සේරුවාවිල, සෝමාවතී චෛත්‍ය අසල සහ අනුරපුරයේ දී පැවැත් විය.

ජලනි ප්‍රේමදාස මැතිණියගේ ජන්ම දිනය වෙනුවෙන් විපක්ෂ නායකතුමන් ඇතුළු ඇතුළු පිරිස ද සහභාගී වූ අතර මහඟු පින්කම් රැසක් ද ඊට සමඟාමීව සිදු විය.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...