තවත් රාජ්‍ය ආයතන ප්‍රධානියෙකු තනතුරින් ඉවතට

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනී සාගලා අබේවික්‍රම මහත්මියට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් මෙම දැනුම් දීම සිදුකර ඇති බව සඳහන්.

RN