හිටපු නීතිපති අදත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාස්කු ප්‍රහාර සිද්ධියේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා යළිත් අද (24) දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා ඇත.

පසුගිය 19 වැනිදා සහ 21 වැනිදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට හිටපු නීතිපතිවරයා කැඳවා තිබුණ ද ඔහු ඒ සඳහා පැමිණියේ නැති අතර ,ඒ වෙනුවට නීතීඥවරුන් මාර්ගයෙන් හිටපු නීතිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබුණි.

මෙවර යළිත් වරක් නීතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවීමට පියවර ගෙන ඇති අතර , මෙවර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ හිටපු නීතිපතිවරයා පෙනී නොසිටියහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...