ඉෂාරා දේවේන්ද්‍ර මාධ්‍යවේදිනියට යුක්තිය ඉටු කරනු!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): ස්වාධීන රූපවාහිනී සේවයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වන ඉෂාරා දේවේන්ද්‍ර මහත්මිය තමා එම පුවත් සේවයෙන් මීට මසකට ඉහත ඉවත්ව ගියේ තමාට මුහුණ දීමට සිදුවූ ලිංගික අතවරයන් නිසා බවට සිය මුහුණු පොතේ සටහන් කිරීමත් සමඟ ඈට යුක්තිය ඉටු කරන මෙන් ඉල්ලා මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

කාන්තා හිංසනය, ලිංගික අපචාර ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට අනුව බරපතල වරදක් වන අතර, එවැනි වැරදි සිදුකරමින් ඊට වගකිව යුතු පුද්ගලයන් නිදහසේ සිටීම මෙරට රාජ්‍ය පාලනයේ පවතින දුබලතා හෙළිවන අවස්ථාවන්ට තවත් එක් උදාහරණයක් බවට පෙන්වා දෙන එම සම්මේලනය, ශිෂ්ට සමාජය නොඉවසන, මෙම ම්ලේච්ඡ ක්‍රියාව පිළිබඳව පුළුල් කඩිනම් පරීක්ෂණයක් සිදුකර, ඉෂාරා දේවේන්ද්‍ර මහත්මියට යුක්තිය ඉටු කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

සම්පූර්ණ නිවේදනය පහතින්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...