Tuesday, May 30, 2023
spot_img

Latest Posts

උෂ්ණත්වය දරාගත නොහැකිව මියගිහින්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දරාගත නොහැකි අධික උෂ්ණත්වය හේතුවෙන් තාප කම්පන තත්ත්වයට පත්ව පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ.

එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු වන මොවුන් , අවුරුදු උත්සවය කඹ ඇදීමේ තරගය තෙහෙට්ටුවට පත්ව අයිස් වතුර හිසට වත් කර ගැනීමෙන් එක් අයෙක් මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තම කුඹුරේ තණකොළ කැපීමට ගොස් අව්රශ්මියේ සිට දිය නෑමෙන් පසුව මියගොස් ඇති බව තොරතුරු හෙලිවේ.

මෙසේ මියගොස් ඇති පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 34 සහ 38 යන වයස් කාණ්ඩ වෙයි. සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්වයකට පත්ව මෙම මරණ සිදුව ඇති බවයි. .

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.