දේශීය ආදායම් පනත සම්මතයි

දේශීය ආදායම් පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ (28) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.

ඊයේ පැවති IMF ගිවිසුම පිළිබඳ විවාදයෙන් අනතුරුව දේශීය ආදායම් පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම සිදුකෙරුණු අතර පනත් කෙටුම්පත සම්මත කෙරුණු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුව මැයි 09 වනදා පෙරවරු 09.30 දක්වා කල්තැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...