“2048 ජයගමු” එජාප මැයි රැළිය

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය එම පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් සහ පාක්ෂිකයින්ගේ සහභාගිත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර එහි තේමාව වූයේ “2048 ජයගමු” යන්නයි.

පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ සභිකයින් විසින් සභාව අමතනු ලැබූ අතර එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ඩී. එස්. සේනානායක, ජේ. ආර්. ජයවර්ධන ප්‍රතිපත්ති අනුව යමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යන බවත් ඉතා දැඩි දුෂ්කර අවස්ථාවක රට භාරගෙන අභියෝගාත්මක ගමනක් යන බවය.



සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...