අදත් මැයි රැළි තියන්නේ බලය වෙනුවෙන් – බොරුවට කෑගහන ඒවාට ජනතාව රැවටෙන්න ඕන නෑ (VIDEO)

කොළඹ LNW:අදත් මැයි රැළි පවත්වන්නේ බලය වෙනුවෙන් වන අතර නායකයින් ජනතාව නොසලකා හැර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය.

ඒ, අද (01) නව ලංකා නිදහස් පක්ෂය විසින් පැවැත්වූ මැයි රැළිය අමතමිනි.

නායකයෙක් තෝරා ගැනීම මහ දෙයක් නොවන බවත් බලයට මෙතරම් කෑදර වන්නේ ඇයිද යන්නයි වෙල්ගම මහතා ප්‍රශ්න කර සිටියේ.

නමුත් රටේ ප්‍රශ්න විසඳා ගත හැක්කේ බලය පසෙක තබා සියලු දෙනා එකතු වීමෙන් බව ද ඔහු කියාසිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...