ව්‍යාජ ඉන්දියානු ඊ – වීසා වෙබ් අඩවි පිළිබඳ අනතුරු ඇඟවීමයි!

ඊ – වීසා ලබා දෙන බව පවසන ව්‍යාජ/වංචනික වෙබ් අඩවි (ලැයිස්තුව මේ සමඟ අමුණා ඇත) පවතින බව අපට වාර්තා වී ඇත. එබැවින් ඉන්දියානු ඊ-වීසා ලබා ගැනීමේ දී මෙම ව්‍යාජ වෙබ් අඩවි භාවිතා නොකරන ලෙස වීසා අයදුම්කරුවන්ට දැනුම් දෙනු ලැබේ.

***

කොළඹ

2023 මැයි 02

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...