*
Sunday, May 11, 2025
spot_img

Latest Posts

මහබැංකු පනත් කෙටුම්පත ගැන විවාදය ලබන සතියේ

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 11 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පසුගියදා (28) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී මේ බව තීරණය වී ඇත.

පාර්ලිමේන්තුව මැයි 9 සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත අතර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා මැයි 9 වැනිදා පමණක් පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වෙන්කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan