ඇෆ්ගනිස්තානයත් එක්ක සූරියවැවේදී හමුවක්

Date:

කාලයක් තිස්සේ අන්තර් ජාතික ක්‍රිකට් තරග සඳහා භාවිතයට නොගත් සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එක්දින තරග තුනක් සදහා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගාවලියේදී භාවිතයට ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.
ජූනි 2,4 සහ 7 යන තෙදින තුළ පැවත්වීමට නියමිත මෙම එක්දින තරග තුනම සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...

අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය...