දුම්රිය වර්ජනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ  ලේකම් කසුන් චාමර මහතා සඳහන් කරයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරට දූෂණ චෝදනා ලබන සිටින නිලධාරියෙකු පත් කිරීමට විරුද්ධව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගන්නා බවද ඔහු පවසයි .

මෙම නිලධාරියා එකී තනතුරට පත් නොකරන්නැයි දිගින් දිගටම දැනුම් දුන්නද ඒ ගැන අවධානය යොමු නොකරන ලද බවත් කී ලේකම්වරයා සංගමයේ විධායක සභාව විසින් මෙම හදිසි වර්ජන තීන්දුව ගත් බව ද සඳහන් කරන අතර ,  අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවාවලින් ඉවත් වන බව ද සංගමයේ සභාපති කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...