විදුලි කප්පාදුවකට ලංවිම අදත් අවසර ඉල්ලයි – මහජන උපයෝගිතා කොමිසම බැහැ කියයි (VIDEO)

අද (01) දිනයේදීත් විදුලි කප්පාදුවක් අවශ්‍ය බව සඳහන් කරමින් ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති නමුත් එඅ සඳහා අනුමැතිය නොදුන් බව මහජන උපයෝගිතා කොම්සමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

පවතින තාවකාලික ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවටයි මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත්තේ.

නොරොච්චෝලේ ඇත්තේ බිඳ වැටීමක් නොවන අතර සුළු නඩත්තු කටයුත්තක් වන හෙයින් එය යථාතත්ත්වයට පත්කර මධ්‍යම රාත්‍රිය පමණ වන විට ජාතික පද්ධතියට එක්කළ හැකි වනු ඇති බවට ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇති අතර සොජිස්ට් බලාගාරයද 03 වැනිදා සිට ජාතික පද්ධතියට එකතු වන හෙයින් ද එමෙන්ම බාච් මවුන්ටන් බලාගාරය වෙතද අවශ්‍ය තෙල් ඛනිජ තෙල් සංස්ථාවෙන් නිකුත කරන හෙයින් අද දවසේ තිබෙන ප්‍රශ්නය විසදා ගැනීමට විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව එම කොමිසම පෙන්වා දෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...