කිවි ලලනාවෝ ලංකාවට

Date:

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් සඳහාජූනි මස අග භාගයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.එක්දින තරග තුන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවත්වීමට නියමිතය.විස්සයි විස්ස තරග තුන පැවත්වෙන්නේ කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ ය.

එක්දින ජාත්‍යන්තර තරග තුන ජූනි 27,ජූනි 30 සහ ජූලි 3 වන දා ගාල්ලේදී පැවත්වෙන අතර එම තරග තුන නිමාවීමෙන් අනතුරුව විස්සයි විස්ස පුහුණු තරගයක් තොළඹ සීසීසී ක්‍රීඩා පිටියේදි පැවත්වීමට නියමිතය.විස්සයි විස්ස තරග තුන පැවත්වෙන්නේ ජූලි 8,ජූලි 10 සහ ජූලි 12 වන දා යන දින තුනේය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 අයවැය දෙවන වර කියවීම වැඩි...

නින්දක් නැතිව වැඩ කරන ජපානයේ නව අගමැතිනිය අලුයම 3ටත් සාකච්ජා කැඳවයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ නව...

මාලිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැයත්...

පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!

කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී...