වසන්ත මුදලිගේ අත්අඩංගුවට !

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (18) රාත්‍රියේ කිරිබත්ගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, කැළණිය විශ්ව විද්‍යාලය අසල පැවැත්වූ සිසු විරෝධතාවක් අතරතුරදී ය.

පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු පාඩුව : රඳවාගත් මුළු මුදලම රජයට ලැබෙනවා කියන්න බෑ. හැකිතාක් ගන්න උත්සාහ කරනවා – ඇමති අනුර

බාල ගල් අඟුරු නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් අදාළ සැපයුම්කාර...

අකුරැස්ස Crime OIC වහාම සේවයෙන් පහකරයි

අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක...

කඩවතදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

කඩවත - මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමකින් බරපතළ තුවාල...

ත්‍රීකුණාමලයේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු මරුට. තවත් දෙදෙනෙකුට තුවාල

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රීකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී ඊයේ (02)...